Breaking News
recent

සල්ලි Receive කරන්න පුලුවන් Paypal එකක් හදාගමුද

ගොඩක් අය Ebay එකෙන් බඩු ගන්න Try කරනවනේ. ඒත් සල්ලි ගෙවන්න නම් Verified Paypal එකක් ඕනේ. අනික PayPal එක Sri Lankan නම් Verified උනත් සල්ලි කැපෙන්නෙ Bank Account එකෙන්. ඒ නිසා මං කියලා දෙන්නේ Verified Malaysian PayPal එකක් හදාගන්න හැටි. හරි අපි දැන් Step By Step යමුකෝ. මං මේක කොටස් දෙකකට කියලා දෙන්න යන්නේ. මුල් කොටස සාමාන්‍යයෙන් Money Receive කරන්න පුලුවන් විදිහේ Paypal එකක් හදන හැටි ගැන.

මුලින්ම යන්න https://www.paypal.com එකට. ඒකෙ ඉහලිම ඇති Sign Up කියලා. ඔය ලින්ක් එකට ගියාම එයි Register වෙන Page එකක්. ඒකෙ රටට Malaysia තෝරන්න. 

හරි දැන් එන Form එකේ ඔයාගේ ඇත්තම විස්තර දෙන්න. ඕකේ Last Name කියන තැනට හරියටම නම දෙන්න. මොකද Bank Account එකේ Last Name එකයි Paypal එකේ Last Name එකයි සමාන වෙන්න ඕනේ.

Address එකත් හරියටම දෙන්න. හැබැයි Nationality එක Malaysia තියන්න. Postal Code එකට 11111 දෙන්න. කැමති Phone No එකකුත් දෙන්න. දැන් Agree and Create Account දෙන්න.

දැන් Card එක Connect කරන්න කියලා ඇහුවොත් Cancel කරලා Account එකට ලොග් වෙන්න. දැන් ඔයාලට Email එකක් ඇවිත් ඇති Paypal එකෙන්. ඒකෙ තියෙන Confirm Code එක Copy කරලා Ebay Account එක Confirm කරගන්න.

දැන් අපි Primary Currency එක වෙනස් කරගමු USD වලට. මොකද අපි හැදුවේ Malaysian එකක් නිසා ඔයාලගේ Balance එක ඇත්තේ MYR විදිහට. මේ විදිහට Manage Currency ගිහින් USD වලට Change කරගන්න.


හරි දැන් Account එක හදලා තියෙන්නේ මේකට ඔයාලට ඕන ක්‍රමයකින් සල්ලි Receive කරන්න පුලුවන්. ගොඩක් අය PTC කරන නිසා ඒවගෙන් සල්ලි මේ Account එකට Withdraw කරන්න පුලුවන් ලේසියෙන්ම.

 ඒත් අපි ලංකාවේ උනත් දැන් Paypal එකට Money Receive කරන්න පුලුවන්. 

පස්සේ ඔයාට ඕනම් paypal එකට ඔයාගේ bank card එක add කර ගන්න



Admin

Admin

No comments:

Post a Comment

Powered by Blogger.