මන් අද කියන්න යන්නේ traffic monsoon කියන සයිට් එක ගැන මේක සල්ලි ආකාරයක් මේ site එක වෙන ඒවා වගේ නෙමෙයි හොදට ගෙවනවා .ඉතින් Traffic monsoon ගැන විස්තර ටිකක් බලලා ඉමු
Traffic monsoon ගැන වැදගත්ම කරුණු
1.Click කිරීමක් සඳහා ඉහල අගයක් ගෙවීම.
PTC sites බොහොමයක් තම පරිශීලකයන්ට ගෙවන්නේ ඉතාමත් පහල මට්ටමේ මුදලක් තමයි. Neo-Bux වැනි sites වලආරම්භක අගය වෙන්නෙත් $0.001යි. ඒ කියන්නේ ශ්‍රී ලංකා මුදලින් සත 13යි. මේ වගේ ads click කරලා දියුණු වෙන්න අමාරු බවඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..එත් මේකෙන් දවසට සාමාන්‍ය මුදලක් එකතු කර ගන්න පුළුවන්.
2. Referral Commission එක 100% වීම
මෙය තමයි මෙහි ඇති වැදගත් ම අංගය.Member Overview පිටුවේ පහලින් මූල්‍ය තත්ත්වය දැක්වෙන ස්ථානයට පහළින් Your Referral Link එක දක්නටපුළුවන්. එය අපටම අනන්‍ය වූ ලින්ක් එකක්. මේ site එක ගැන යාළුවන්ට කියල ඔය ලින්ක් එක එයාලට දෙන්න. ඊට පස්සේ ඒ ගොල්ලෝ ඕකෙන් ගිහිල්ල registerවුනාම ඒ යාළුවා ඔයාගේ Referral කෙනෙක් වෙනවා. එතකොට එයා හොයන ගානම අපිටත් ලැබෙනවා(100%). ඒ කියන්නේ එයා $1ක් හෙව්වොත් ඔයාටත් $1ක්නිකන්ම ලැබෙනවා. එයාට එකෙන් කිසිම පාඩුවක් වෙන්නේ නෑ.මොකද site එකෙන් ගෙවන්නේ දෙන්නට වෙන වෙනම.
ඕකට තමයි කියන්නේ Referral Commission එක 100% කියල. හැබැයි අනිත් PTC sites එකකවත් refferal commission එක 100% දෙන්නේ නෑ.
3.Revenues Sharing
දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මෙහෙම කරලා ගොඩ යන්න පුළුවන්ද කියල. ඇත්තෙන්ම මේ feature එක මගින් තව සල්ලි හොයන්න පුළුවන්.මේකෙදි ඔයාලටකරන්න තියෙන්නෙ ඇඩ්ස් promote කරන එක වගේ වැඩක්. මෙමගින් දවසට සීමා රහිතව උපයන්න පුළුවන්. තව මේක ගැන කියනවනම් මේක ටිකක් කල් කරන් යනකොට ඔයාට දවසට ලැබෙන ඇඩ්ස් ප්‍රමාණය වැඩි වෙනවා.ඒකියන්නේ ඔයාට ලැබෙන ගැනත් වැඩි වෙනවා.මේක ගැන ගොඩාක් කියන්න තියෙනවා.
මුලින්ම paypal එකක් ඕනේ ඒක හදන්න දන් නැත්තම් මේ link එක බලලා හදා ගන්න.
දැන් එහෙනම් වැඩේට බහිමු
එහෙනම් register වෙන්න පහල තියෙන link එකෙන් යන්නකෝ...

https://trafficmonsoon.com
හරි. මේකෙන් ගොඩ යන්න නම් හොඳට කැප වෙලා වැඩ කරන්න ඕන. හොඳේ... අපි අද බලමු කොහොමද නිවැරදිව Account එකක් create කරන්නේ කියල.

Account එකක් Create කිරීම.

1. ඉස්සෙල්ලම ඔය ගොල්ලෝ මේ link එකෙන් https://trafficmonsoon.com වෙත යන්න.
2. හරි. දැන් Page එකේ උඩ දැක්වෙන Register කියන ලින්ක් එක උඩ click කරන්න.
3. ඔයාගේ මුල් නම, අවසාන නම සහ E-Mail එක දෙන්න.
4. දැන් User name එකක් දෙන්න.
5. Setup a withdraw code එකට කේතයක් type කරන්න. ඒකම Retype Code ස්ථානයටත් ලබා දෙන්න.මතක තියාගන්න, මේ code එක ඔයාල සල්ලි ආපහුගන්න වෙලාවට දෙන්න ඕනේ. ඒක නිසා මේක නැති කරගන්න එපා. ලියල තියාගන්න.
6. ඊට පස්සේ password ආදිය ලබා දීල ඔයාගේ Payza/ Paypal e-mail ලිපින ලබා දෙන්න.
7. දැන් ඔයා I understood....ලෙස තියෙන තැනට Tick එකක් දාන්න.
8. දැන් secure code එකත් දීල Proceed click කරන්න.
9. දැන් ඔයාලගේ E-Mail Account එකට ගිහිල්ල ඔයාලට Traffic Monsoon එකෙන් ලැබුණු E-Mail එක බලන්න. එකේ Confirmation Link එක click කරලAccount එක active කරගන්න..ඊට පස්සේ ඔයාගේ ඩොන්ගල් එක එක පාරක් disconnect කරලා ආයේ ලොග් වෙන්න. router එකිනම් නෙට් එන්නේ router එක off කරලා ආයේ on කරලා.Traffic Monsoon එකට ගිහින් ඔයාගේ account එකේ User Name Password දීල අදාළ code එක type කරලා log වෙන්න.Back to Dashboard කියන button එක උඩ click කරන්න. දැන් ඔයාගේ account එකට ඇතුලටයි.
එකේ cash link කියන එක click කරන්න.දැන් ඔයාගේ account එකේ පහළින් ඔයාට අදාළ advertisements ටික පෙන්නාවි. මෙහිදී මේවා පෙන්නන්නේ claim button ලෙස. මේ claim button එකක් උඩ click කළ විට ad එක open වේවි. ඔයාට පෙනේවි උඩින් පෙන්වන වෙලාව ටිකින් ටික අඩු වෙන හැටි. අවසානයේ ඉලක්කම් කීපයක code එකක් පෙන්වාවි. ඒක ඉදිරියෙන් දැක්වෙන text box එකේ type කරලා Credit button මත click කරන්න.දැන් Back to account click කරන්න. දැන් අදාළ මුදල ඔයාලගේ account එකට බැර වෙලා ඇති.
2$ උන ගමන් සල්ලි ගන්න පුළුවන්.මොකක් හරි අවුලක් උනොත් msg එකක් දාලා අහන්න facebook එකන් Tharidu Rideemaliyadda නැත්තන් කමෙන්ට් එකක් දාන්නකෝ.මේක මට හම්බුනු සුපිරිම site එකක් හැබැයි පුතේ පෙරේතකමට account 2ක් 3ක් හදන්න ගියොත් block කරනවා ඈ.එහෙනම් වැඩේ දිගටම කරන් යන්න ජය වේවා !!!

No comments:
Post a Comment